WordPress.org

Themes

All themes

ටුවෙන්ටි නයින්ටීන්

ටුවෙන්ටි නයින්ටීන්

Community theme

This theme is developed and supported by a community.

  • අනුවාදය 3.1
  • Last updated අප්‍රේල් 15, 2025
  • Active installations 100,000+
  • WordPress version 4.7
  • PHP version 5.2.4

අපගේ 2019 තීමය බ්ලොක් සංස්කාරකයේ හැකියාවන් පෙන්වීම සඳහා නිර්මාණය කර ඇත. එය සියලු අභිරුචි මෝස්තර වලින් සමන්විත වන අතර නිර්මාණය කරණ වෙබ් පිටුව අවසාන ප්‍රථිපලයට සමාන වන අයුරින් නිමවා ඇත. ඔබ ඡායාරූප බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියත්, නව ව්‍යාපාරයක් දියත් කළත්, නොමිලේ සපයන සේවාවක් දියත් කළත්, පුළුල් පරාසයක වෙබ් අඩවි වලට අනුවර්තනය වන පරිදි 2019 තීමය නිර්මාණය කර ඇත. සාමාණ්‍යෙයන් සෙරීෆ් බොඩි ටෙක්ස්ට් සමඟ යුගලනය කර ඇති ප්‍රමාණවත් සුදු අවකාශය සහ නවීන සැන්ස්-සෙරිෆ් සිරස්තල වලින් සමන්විත වන අතර එය සියලු තිර ප්‍රමාණයන් අලංකාර ලෙස නිර්මාණය කර ඇත.

Patterns

Downloads per day

Active Installations: 100,000+

ඇගැයුම්

3.7 out of 5 stars.

Support

Got something to say? Need help?

View support forum

Report

Does this theme have major issues?

Report this theme

පරිවර්තනයන්

Translate this theme

Browse the code